Our Project - Physical & Financial progress Up to 2018.12.31 (Haputhale Division)
| අනු අංකය | ව්‍යාපෘති වර්ගය |
ක්‍රියාත්මක වූ ව්‍යාපෘති සංඛාව |
වැඩ අවසන් ව්‍යාපෘති සංඛාව |
අනුමත ප්‍රතිපාදන මුදල (රු.) |
මුල්‍ය වියදම (රු.) |
| 01 | ගම්පෙරලිය වේගවත් සංවර්ධන වැඩසටහන | 50 | 50 | 34,500,000.00 | 33,266,523.12 |
| 02 | ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන විශේෂ ව්‍යාපෘති වැඩසටහන | 30 | 30 | 20,600,000.00 | 19,196,645.10 |
| 03 | විමධ්‍යගත අයවැය වැඩසටහන | 9 | 9 | 1,150,000.00 | 1,097,522.21 |
| 04 | පසුගාමී ප්‍රදේශ සංවර්ධන වැඩසටහන | 1 | 1 | 1,000,000.00 | 975,665.95 |
| 05 | ඌන සංවර්ධිත දහම් පාසැල් ප්‍රතිසංවිධානය කිරීමේ වැඩසටහන | 2 | 2 | 400,000.00 | 346,736.74 |
| 06 | ඌන සංවර්ධිත විහාරස්ථාන වැඩිදියුණු කිරීමේ වැඩසටහන | 1 | 1 | 250,000.00 | 250,000.00 |
| 07 | පාසැල් පරිගණක විද්‍යාගාර ස්ථාපනය කිරීමේ වැඩසටහන | 1 | 1 | 200,000.00 | 192,823.71 |
| 08 | සංහිදියාව ප්‍රවර්ධන සහය ව්‍යාපෘති වැඩසටහන | 1 | 1 | 500,000.00 | 479,632.26 |
| 09 |
ග්‍රාම ශක්ති වැඩසටහන (පහළකදුරුගමුව, ගල්කන්ද, කොළතැන්න වසම්) |
3 | 3 | 3,000,000.00 | 3,000,000.00 |
| 10 | සමාජ සංස්කෘතික හා නිවාස සංවර්ධන වැඩසටහන | 1 | 1 | 20,000.00 | 19,959.00 |
| මුළු එකතුව | 99 | 99 | 61,620,000.00 | 58,825,508.09 |














