අපගේ දැක්ම
"ජන සිත පිනවන යහපත් කාර්යක්ෂම රාජ්‍ය සේවයක්"
අපගේ මෙහෙවර
" රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව සේවා සැපයීම,
සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගීත්වයෙන් යුත් කාර්යක්ෂම,
තිරසාර හා සැලසුම්ගත සංවර්ධන ක්‍රියාවලියක් තුලින්
ප්‍රදේශයේ ජන දිවිය නංවාලීම''
හපුතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ඉතිහාසය
ඒ්.බී.ඊ්.එස්. සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ නිලධාරීන් සිවු දෙනකුගෙන් පමණ සරලව ආරම්භ කරන ලද හපුතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉතිහාසය 1978 වර්ශය දක්වා අතීතයට දිවයයි. එදා සිට මේ දක්වා ජනතාවගේ අවශ්‍යතාවන්ට අනුරූප වෙමින් හපුතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දියුණුව කරා පිය නගන ලදී. මේ වන විට කාර්යය මණ්ඩලය නිලධාරීන් 100 කට අධික වන අතර ග්‍රාම නිලධාරී වසම් 26 ක් දක්වා වර්ධනය වී ඇත. වර්තමානයේ කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම් ලෙස එම්.ඩී. ගයානී කේ රණතුංග මහත්මිය සහ සහකාර ප්‍රාදේශීය ලේකම් ලෙස ඩබ්ලිව්.ජී.එම්. ප්‍රියදර්ශනී මහත්මිය රාජකාරී කටයුතු සිදුකරනු ලබයි.
හපුතලේ ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ සේවය කල ප්‍රාදේශීය ලේකම් වරුන්ගේ නාමාවලිය
| නම | ධුර කාලය | |
| සාන්ත සිල්වා | 1978 | 1991 |
| එල්.ජේ.එම්. ප්‍රේමරත්න | 1991 | 1992 |
| ටී.ඒ. සෝමසිරි | 1992 | 1993 |
| එස්.පී.එස්. සේනාධීර | 1993 | 1995 |
| ඩබ්.එම්.විජේසූරිය | 1995 | 1996 |
| සේන ජයසූරිය | 1996 | 2000 |
| එච්.එල්.එස්. විජේසිංහ | 2000 | 2001 |
| ආරියරත්න එදිරිසිංහ | 2000 | 2001 |
| ඩබ්.එම්.ගුණසේකර | 2001 | 2003 |
| ධර්මසිරි පියසේන |
2003 |
2012.01.31 |
| සමන්ති රණසිංහ | 2012.02.01 | 2013.01.31 |
| ටී.පී. අනුර හේමකුමාර | 2013.02.01 | 2015.10.19 |
| කේ.බී.ඒ.එම්.එස්. අබේකෝන් | 2015.10.20 | 2021.06.30 |
| එම්.ඩී. ගයානි කේ. රණතුංග | 2022.05.28 | මේ දක්වා |














