ප්‍රාදේශීය ලේකම් 


 
නම එම්.ඩී. ගයානි කේ. රණතුංග මිය
සුදුසුකම්
  • ශාස්ත්‍රවේදී උපාධිය - ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය
  • ශාස්ත්‍රපති උපාධිය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය
  • රාජ්‍ය පරිපාලනය හා කළමනාකරණය පිළිබඳව ඩිප්ලෝමාව - ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය
රැකියා ඉතිහාසය
  • සහකාර ප්‍රාදේශීය ලේකම්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය -ඇල්ල
  • සහකාර ප්‍රාදේශීය ලේකම්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය -හපුතලේ
  • ප්‍රාදේශීය ලේකම්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය -හල්දුම්මුල්ල
  • ප්‍රාදේශීය ලේකම්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය -හපුතලේ
 දුරකතන අංකය 071 6470187

සහකාර ප්‍රාදේශීය ලේකම්

නම ඩබි.ජී.එම්. ප්‍රියදර්ශනි මිය
සුදුසුකම්
  • ව්‍යාපාර පරිපාලනවේදී උපාධිය ,රුහුණු විශ්ව විද්‍යාලය
රැකියා ඉතිහාසය
  • සහකාර ලේකම්, රාජ්‍ය සේවා කොමිෂන් සභාව( 2018සිට 2020 දක්වා)
  • සහකාර ප්‍රාදේශිය ලේකම්, ප්‍රාදේශිය ලේකම් කාර්යාලය-ඌවපරණගම(2020 සිට 2021 දක්වා)
  • සහකාර ප්‍රාදේශීය ලේකම්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය -හපුතලේ
  • 2021  සිට මේ දක්වා)
දුරකතන අංකය  0715487320
 

ගණකාධිකාරී

  නම බී.බී. මහීෂා මාධවී ප්‍රනාන්දු
සුදුසුකම්
      • BSc Marketing Management Special Degeee ( Sabaragamuwa University of Sri Lanka )
 රැකියා ඉතිහාසය
  • ගණකාධිකාරි - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය -හපුතලේ (2026 පෙබරවාරි  සිට මේ දක්වා)

 

දුරකතන අංකය  0774880785

සහකාර අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන)

  නම ආර්.හිමායා මිහිපාලි මිය
සුදුසුකම්
  • ශාස්ත්‍රවේදී උපාධිය(ජාත්‍යන්තර සබඳතා) ,කොළඹ විශ්ව විද්‍යාලය
රැකියා ඉතිහාසය
  • සහකාර අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන) ප්‍රාදේශීය ලේකම් කාර්යාලය -ඕපනායක (2020 පෙබරවාරි සිට 2020 දෙසැම්බර් දක්වා)
  • සහකාර අධ්‍යක්ෂ(ක්‍රමසම්පාදන) - ප්‍රාදේශිය ලේකම් කාර්යාලය - හපුතලේ(2020 දෙසැම්බර් සිට මේ දක්වා)
 දුරකතන අංකය  0704072672

පරිපාලන නිලධාරී 

   නම එම්.සී.එම්. රත්නායක මයා
සුදුසුකම්  
 රැකියා ඉතිහාසය
  • පරිපාලන නිලධාරී, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය  (2024 - 2026 මාර්තු දක්වා)
  • පරිපාලන නිලධාරී,ප්‍රාදේශීය ලේකම් කාර්යාලය -හපුතලේ (2026 මාර්තු සිට මේ දක්වා)
දුරකතන අංකය 0714399883

පුවත් සහ සිදුවීම්

17
අගෝ2026
♦️ජනාධිපති අරමුදල ඔබේ ගමට♦️

♦️ජනාධිපති අරමුදල ඔබේ ගමට♦️

ජනතාවට වඩාත් ඵලදායි සේවාවක් සැපයීමේ අරමුණින් ජනාධිපති...

13
ජූලි2026
ඌව පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් ආධාර උපකරණ ලබාදීම

ඌව පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් ආධාර උපකරණ ලබාදීම

ඌව පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් ග්ලැනනෝර්...

Scroll To Top