2019 වර්ෂය සදහා සංවර්ධන යෝජනා
හපුතලේ
- හපුතලේවත්ත වොලිබෝල් ක්‍රීඩා පිටිය සංවර්ධනය කිරීම
- හපුතලේ වත්ත සියංගොල්ල ලැයිම වෙත යන මාර්ගය සංවර්ධනය කිරීම
- හපුතලේ වත්ත ක්‍රිස්තියානි පල්ලිය වෙත යන මාර්ගය
- හපුතලේ වත්ත ශ්‍රී මුත්තුමාරි අම්මාන් දේවාලය වෙත යන මාර්ගය
- ෂර්වුඩ් වත්ත මාර්ගය සංවර්ධනය කිරීම
- හපුතලේ නව නිවාස පාර සංවර්ධනය
දොඩම්වත්ත
- දොඩම්වත්ත,අම්බලන්කපල්ල හෙළවත්ත හරහා කහගොල්ල දක්වා වන කෘෂි මාර්ගයේ පැති බැම්ම ඉදිකර පාර කොන්ක්‍රීට් කිරිම
- දියතලාව උඩවෙල වත්ත ජල පහසුකම් ලබාදීම
පංකැටිය
- New Golden ක්‍රීඩා සමාජය සඳහා ශබ්ද විකාශන යන්ත්‍රයක් ලබාදීම
- රෙහැම්ටන් වත්ත නව නිවාස සංකීර්ණය වෙත යන මාර්ගය
- කහගල්ලවත්ත ළමා සුරකුම් මධ්‍යස්ථානය අසල පඩිපෙල ඉදිකිරීම
- කහගල්ල වත්ත නව නිවාස සංකීර්ණය වෙත යන මාර්ගය
- කහගල්ල වත්ත පිල්ලෙයාර් කෝවිල වෙත යන මාර්ගය
- කහගල්ල වතු යාය බහුකාර්ය මධ්‍යස්ථානය ඉදිකිරීම
- කහගල්ල පාර සංවර්ධනය
- කහගල්ල බහුකාර්ය මධ්‍යස්ථානය සංවර්ධනය
- කහගොල්ල වත්ත ජල යෝජනා ක්‍රමය ඉදිකිරීම
දඹේතැන්න
- දඹේතැන්න හපුතලේ ක්‍රීඩා පිටිය සංවර්ධනය කිරීම
- දියගල කොටසට පිවිසෙන මාර්ගය සංවර්ධනය කිරීම
- බණ්ඩාරඑළිය කොටස ප්‍රජා ශාලාව ඉදිකිරීම
- බණ්ඩාරඑළිය කොටස දැල්පන්දු ක්‍රීඩා ක්‍රීඩා පිටිය සකස් කිරීම
- බණ්ඩාරඑළිය කොටස ලයිම් අංක 1-15 පිවිසෙන මාර්ගය සංවර්ධනය කිරීම
- බණ්ඩාරඑළිය කොටස පොදු සුසාන භූමි කැරකෝප්පු ගොඩනැගිල්ල ඉදිකිරීම
- බණ්ඩාරඑළිය කොටස අංක 13 අඩිපාර සකස් කිරීම
- දඹේතැන්න වත්ත ලැයිම් අංක 13-14 වෙත පිවිසෙන මාර්ගය
- ලැයිම් අංක 23-24 වෙත පිවිසෙන මාර්ගය පාලම සමඟ සංවර්ධනය කිරීම
- DPT කොටස ශ්‍රී මුත්තුමාරිඅම්මන් දේවාලයේ නිල නිවස සංවර්ධනය කිරීම
- දඹේතැන්න වතුයාය බහු කාර්ය මධ්‍යස්ථානය ඉදිකිරීම
- මාවුස්සාගොල්ල වතුයාය බහුකාර්ය මධ්‍යස්ථානය ඉදිකිරීම
- දඹේතැන්න බහුකාර්ය මධ්‍යස්ථානය සංවර්ධනය
- දඹේතැන්න මාර්ගයේ බස්නැවතුම්පල ඉදිකිරීම
- සෙන්ට් කැතරින් කොටස නායබැද්ද ජල යෝජනා ක්‍රමය ඉදිකිරීම
කහගොල්ල
- සුධර්මාරාමය ආවාස ගෙය අඵත්වැඩියා කිරීම සඳහා ද්‍රව්‍යාධාර ලබාදීම
- කහගොල්ල ඉස්කෝලේමුල්ල මාර්ගය සංවර්ධනය කිරීම
- කහගොල්ල ඉස්කෝලේමුල්ල මාර්ගය සංවර්ධනය කිරීම
පිටරත්මලේ
- පිටරත්මලේ වත්ත උඩ කොටස ලැයිම් අංක 37-38 අප ජලය පිටවන කාණු පද්ධතිය සකස් කිරීම
- පිටරත්මලේ වත්ත උඩ කොටස ශ්‍රී කදිරවේලායුද ස්වාමි දේවාලය වෙත යන මාර්ගය
- පිටරත්මලේ වත්ත පහල කොටස ලැයිම් අංක 18-25 වෙත පිවිසෙන මාර්ගය සංවර්ධනය කිරීම
- පිටරත්මලේ වත්ත පහල කොටස ළයිම් වෙත යන මාර්ගය සංවර්ධනය කිරීම
- පිටරත්මලේ අංක 01 දෙමළ විදළ්යාලයේ කාර්යාල ගොඩනැගිල්ල ඉදිකිරීම
- පිටරත්මලේ වතුයාය බහුකාර්ය මධ්‍යස්ථානය ඉදිකිරීම
- පිටරත්මලේ පහල කොටස මාර්ගය සංවර්ධනය
- පිටරත්මලේ බහුකාර්ය මධ්‍යස්ථානය සංවර්ධනය
ගල්කන්ද
- ගල්කන්ද බොටම් කොළණිය ක්‍රීඩා පිටිය ඩෝසර් කිරීම
- ගල්කන්ද වත්ත පහල කොටස ලැයිම් අංක 14 - 15 මාර්ගය
- ගල්කන්ද වත්ත අංක 2 දෙමළ විද්‍යාලය වෙත යන මාර්ගය
- ගල්කන්ද වත්ත පහල කොටස පොදු මාර්ගය
- ගල්කන්ද වත්ත නව නිවාස සංකීර්ණය වෙත පිවිසෙන මාර්ගය
- ගල්කන්ද වත්ත නව නිවාස සංකීර්ණය වෙත පිවිසෙන පඩිපෙල ඉදිකිරීම
- ගල්කන්ද වත්ත උඩ කොටස ක්‍රීඩා පිටිය ඉදිකිරීම
- හපුතලේ වත්ත කැල්බන් කොටස ශ්‍රී මුත්තුමාරි අම්මාන් දේවාලය වෙත යන මාර්ගය
ග්ලැනනෝර්
- ග්ලැනනෝර් වත්ත තංගමලේ ගල් ලැයිම වෙත යන මාර්ගය
- ග්ලැනනෝර් වත්ත තංගමලේ B කොටස වෙත යන මාර්ගය
- ග්ලැනනෝර් වත්ත තංගමලේ මැහුම් කර්මාන්ශාලාවක් ඉදිකිරීම
- ග්ලැනනෝර් වත්ත තංගමලේ අංක 4 ලැයිම වෙත යන මාර්ගය
- තංගමලේ වත්ත සුසාන භූමි කැරකෝප්පු ගොඩනැගිල්ල ඉදිකිරීම
- ග්ලැනනෝර්වත්ත නව නිවාස මාර්ගය සංවර්ධනය කිරීම














