ජනතාවට වඩාත් ඵලදායි සේවාවක් සැපයීමේ අරමුණින් ජනාධිපති අරමුදල , ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සේවා සැපයීමේ වැඩ පිළිවෙළ යටතේ, හපුතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත යොමු වූ අයදුම්පත් වලට අදාළව කහගොල්ල සුදර්ශනාරාමය සංගාවාස ගොඩනැගිල්ල ඉදි කිරීම සඳහා හපුතලේ ප්‍රාදේශීය ලේකම් එම්.ඩී.ගයානි කේ.රණතුංග මහත්මිය  විසින්  (2026/07/22) දින ඊට අදාළ චෙක්පත ගරුතර ස්වාමීන් වහන්සේ වෙත ලබා දීම සිදු කරන ලදී.

ඌව පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් ග්ලැනනෝර් ග්‍රාම නිලධාරි වසමේ කේ. කදිරවේල් මහතා හට ආධාර උපකරණ ලබාදීම 2026 ජූලි 01 වන දින පරිපාලන නිලධාරී තුමා විසින් සිදු කරන ලදි.

ජනතාවට වඩාත් ඵලදායි සේවාවක් සැපයීමේ අරමුණින් ජනාධිපති අරමුදල , ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සේවා සැපයීමේ වැඩ පිළිවෙළ යටතේ, හපුතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත යොමු වූ අයදුම්පත් වලට අදාළව හදිසි සැත්කම් වෙනු⁣වෙන් ජනාධිපති අරමුදල මඟින් ලබාදෙනු ලබන වෛද්‍යාධාර ලබාගැනීම සඳහා සුදුසුකම් ලැබූ  ප්‍රතිලාභියෙකු වෙත හපුතලේ ප්‍රාදේශීය ලේකම් එම්.ඩී.ගයානි කේ.රණතුංග මහත්මිය  විසින්  (2026/03/06) දින ඊට අදාළ චෙක්පත ලබා දීම සිදු කරන ලදී.

සම්බුදු තෙමගුල සමරන වෙසක් පොහොය නිමිත්තෙන් හපුතලේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ක්ෂේත්‍ර අංශයේ නිලධාරීන් විසින් සංවිධානය කර ලද බෙලිමල් දන්සල, ප්‍රාදේශිය ලේකම් තුමියගේ මුලිකත්වයෙන්  2026 ජුනි මස 01 වන දින කාර්යාලය ඉදිරිපිටදී පවත්වන ලදි.සම්බුදු තෙමගුල සමරන වෙසක් පොහොය නිමිත්තෙන් හපුතලේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ක්ෂේත්‍ර අංශයේ නිලධාරීන් විසින් සංවිධානය කර ලද බෙලිමල් දන්සල, ප්‍රාදේශිය ලේකම් තුමියගේ මුලිකත්වයෙන්  2026 ජුනි මස 01 වන දින කාර්යාලය ඉදිරිපිටදී පවත්වන ලදි.
මෙම දන්සල හපුතලේ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී, පුජ්‍ය අහංගම ධම්මසිරි හිමිගේ වැඩමවීමෙන් ආගමික කටයුතු සිදු කර පවත්වන ලදි.

 

 
 
78 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් ප්‍රාදේශිය වශයෙන් දායක වෙමින් හපුතලේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදී
2026 පෙබරවාරී 04 වන දින ජාතික නිදහස් දිනය සැමරීම සිදු කරන ලදි 
 479cc972-f02c-472d-b402-6acfbe62c925.jpg    
 
 

News & Events

17
Aug2026
♦️ජනාධිපති අරමුදල ඔබේ ගමට♦️

♦️ජනාධිපති අරමුදල ඔබේ ගමට♦️

ජනතාවට වඩාත් ඵලදායි සේවාවක් සැපයීමේ අරමුණින් ජනාධිපති...

13
Jul2026
ඌව පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් ආධාර උපකරණ ලබාදීම

ඌව පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් ආධාර උපකරණ ලබාදීම

ඌව පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් ග්ලැනනෝර්...

Scroll To Top