ආයූර් වේද දෙපාර්තමේන්තුව මගින් සිදු කරනු ලබන දේශීය ආහාර පිළියෙළ කිරීමේ තරඟාවලියේ දිස්ත්‍රික් තරඟය 2025.08.29 වන දින බදුල්ල විදාතා මධ්‍යස්ථානයේදී පවත් වන ලදි. 
 
එහිදී කණ්ඩායම් දහතුනක් අතරින් දෙවන ස්ථානය දිනා ඇල්ල food festival සඳහා ඉදිරිපත් වීමට සුදුසු කම් ලබා ගැනීමට හපුතලේ කොට්ඨාශයේ ඇල්ලගම  ග්‍රාම නිලධාරී වසමේ සමගි කාන්තා සමිතිය  සමත් විය. 
 
එම කණ්ඩායම වෙත සුභ පැතුම් එක් කරන අතර මෙම කටයුතු සිදු කිරීමේදී සහයෝගය දැක් වූ වනිතා සංවර්ධන නිලධාරී, වනිතා සංවර්ධන ක්ෂේත්‍ර සහකාර නිලධාරිනියන් සහ සහයෝගය දැක් වූ සියළුම දෙනා වෙත ගෞරවනීය ස්තුතිය පුද කර සිටිමු.

செய்தி மற்றும் நிகழ்வுகள்

17
ஆக2026
♦️ජනාධිපති අරමුදල ඔබේ ගමට♦️

♦️ජනාධිපති අරමුදල ඔබේ ගමට♦️

ජනතාවට වඩාත් ඵලදායි සේවාවක් සැපයීමේ අරමුණින් ජනාධිපති...

13
ஜூலை2026
ඌව පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් ආධාර උපකරණ ලබාදීම

ඌව පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් ආධාර උපකරණ ලබාදීම

ඌව පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් ග්ලැනනෝර්...

Scroll To Top